Friday, March 1, 2019

බැද්දේ සෙනෙහස -05

පිලට ආවට පුංචිරාලට නින්දක් ගියෙ නෑ. මාලනිත් එහෙමම ගෙට රිංගගත්තා. ඒ වෙනකොටත් ප්‍රියංවදා හොඳටම නිදි. එතන ඇලවුන මාලනීට හම්බුනු සැපටත් එක්ක හොඳට නින්ද ගියා.
නිදි වගේ හිටියට ප්‍රියංවදා උන්නෙ ගැඹුරු කල්පනාවක.
මාමණ්ඩි මාලනීව ඉවුරට හේත්තු කරගෙන කරපු හැටි දැකපු ප්‍රියංවදා හිටියෙ හොඳටම ඇවිස්සිලා. තමන්ගෙ ස්වාමි පුරුෂයා අලිය ගහල මලාට පස්සෙ ප්‍රියංවදා කිසිම කෙනෙක් එක්ක එකතුවුනේ නෑ. තමන්ගෙ පාඩුවේ දරුවො හදාවඩාගෙන ජීවත් උණාට ප්‍රියංවදාගෙත් හැඟීම් ඇවිස්සුන වෙලාවට තමන්ගෙ අත පිහිට උනා.
වටින් ගොඩින් එලිය වැටීගෙන එනකොට මාලනී ගෙදර යන්න පිටත් උනා. ප්‍රියංවදාට පුංචිරාලව දකිනකොටත් ඊයෙ සිද්දිය මතක්වුනා.
තේ කහට කෝප්පයක් බීපු පුංචිරාල ගම පැත්තෙ ඇවිදින්න ගියේ ඊයෙ රෑ වෙච්ච මරණෙ තොරතුරු දැනගන්නත් එක්ක.
මගදි සුගතෙව පුංචිරාලට මුණ ගැහුණා.
"උඹ ඊයෙ රෑ කොහෙද ගියෙ බං. අර නිමල් කොලුවත් මරල දාලලු. මම උඹ හේනෙ ඉඳල ආපු විත්තියක් කාටවත් කීවෙ නෑ බං" සුගතෙ එහෙම කියනකොට තමන්ව සැක කරන බව පුංචිරාලට තේරුණා.
වැඩිවෙලාවක් ගියේ නෑ නිමල්ගෙ මරණෙට සැකපිට අල්ලපු ගමේ කොල්ලො දෙන්නෙක් පොලිසියෙන් අල්ලලා කියල ආරංචියක් ආවා.
පුංචිරාල දවල් වරුවෙම හේනට ගියේ කලින් දවසෙ පැල් රකින්න ගිහින් ආපහු ආව නිසා.
මේ අතරෙ හැන්දැ වරුවත් උදා උනා. අද ගෙදර ගියොත් ප්‍රියංවදා සැක හිතන බව හිතපු පුංචිරාල ඒකට උපායක් කල්පනා කලා.
ගෙදර යන්නෙ නැතුව මාලනීගෙ ගෙවල් පැත්තෙ ගියොත් නම් වාසියක් තියෙන බව පුංචිරාලට හිතුනා. ප්‍රශ්නෙකට තියෙන්නෙ තාම මරණෙ වෙලා දවසක් හින්දා පොලිසිය රෑට ගමේ මුර සංචාර එන්න පුලුවන්කම.
රාලහාමි කෙනෙක්ට අහුවුනොත්නම්  කූඩුවෙත් ලගින්න වෙන බව පුංචිරාලට තේරුණා.
ඒක හින්දා පුංචිරාල දවස් කීපෙකට හිත හදාගන්න උත්සාහ කලා.
මේ අතරෙ හැන්දෑ වෙනකොට නම් දරුවො දෙන්නත් එක්ක ගෙදර තනියෙන් ඉන්න ප්‍රියංවදාට බය හිතුනා.
මාමණ්ඩිවත් හිටියනම් බයක් නෑ කියල හිතුනත් ඊටත් වඩා මාලනීට ලැබුන සැප තමන්ටත් ලබා ගන්න ප්‍රියංවදා ආසා කලා.
ඒ හින්දමද කොහෙද දරු දෙන්නවත් එක්කරගෙන බිං කරුවල වැටෙන්න කලියෙන් ප්‍රියංවදා හේනට ආවා.
 ප්‍රියංවදා හේනට යනකොට පුංචිරාල හේනෙ අලි වැට අලුතෙන් හදනවා. ප්‍රියංවදත් පුලුවන් විදිහට ඒකට උදව් වුනා.
හඳ එලිය හේනට වැටෙන කොට හරිම ලස්සනට හේනෙ බඩ ඉරිඟු කරල් දිලිසුනා.
"කෙල්ලෙ උඹ ඔය ලමයි දෙන්නට කන්න දීලා ගහ උඩ පැලේ නිදි කරවලා උඹත් නිදා ගනින්. මම පහල ඇලට යනවා ඩිංගිත්තක් නාගන්න. උඹටත් ඇඟපත හෝදගන්න ඕනනම් වරෙන්." ඒක පුංචිරාලට කියවුනා.
 " එහෙනම් ඩිංගිත්තක් හිටපල්ලා මාමණ්ඩි. මටත් ඇඟපත හෝදගන්න ඕනෙ. එක්කො උඹල පලයල්ලා. මම පස්සෙ යන්නම්" ප්‍රියංවදා එහෙම කිව්වෙ ඇඟ හෝදන්න දියරෙද්දක් ගෙනාවෙ නැති හින්දා. පුංචි රාල ආවට පස්සෙ ගිහින් හෙලුබැල්ලෙන් උනත් නාන්ට පුලුවන් බව ප්‍රියංවදා දැනන් උන්නා.
  හේන අද්දර තියන ඇල පාර වටේම කැලෑව. මේ මූකලානට කවුරුත් එන්නෙ නෑ.
ඉස්සර තමන්ගෙ මනුස්සයත් එක්ක හේනට ආවම දෙන්නම රෑට නාගන්න ඇල පාරට යනවා. හෙලුවෙන් නාන්න තමන්ගෙ ස්වාමිපුරුසයා නොහොත් සෝමදාස කැමැත්තෙන් හිටපු බව ප්‍රියංවදාට තාමත් මතකයි.
දවසක් ප්‍රියංවදා නාද්දි හෙලුවැල්ලෙන් ඇවිත් සෝමෙ බදාගත්ත හැටි ප්‍රියංවදාට මතක් උනා. එහෙමම උන්දැගෙ අවයවේ තමන්ගෙ ඇඟේ ඇතිල්ලෙනකොට ප්‍රියංවදා ඇවිස්සුනා මතකයි. සෝමෙ එහෙමම තමන්ව ගලක් උඩට අරන් ගිහින් චීත්තෙ ගලවලා තමන්ගෙ යටියහ උරපු හැටි මතක්වෙලා ප්‍රියංවදාගෙ යටියහ තෙත් උණා.
පොඩි උන්ට නින්ද ගිහින් තිබුන නිසා උන්ට චීත්තයක් පොරවපු ප්‍රියංවදා චීත්තයකුත් අරන් ඇලට යන්න පිටත් උනේ හුලු අත්තකුත් පත්තු කරගෙන.

( මුලින්ම ලියන කතාව හින්දා අඩුපාඩු ඇති. කතාව ඉස්සරහට ගෙනියන්න ඕනෙ විදිහ කමෙන්ට් කරන්න.)

No comments:

Post a Comment